Find Your Next Professional Opportunity

Digital Marketing Officer
Job Description
Job Description
ඔබේ වයස අවූරුදු 35ත් 55ත් අතර නම් වඩාත් සුදුස්සා ඔබය.
වයස යනු ඉලක්කමක් හෝ අංකයක් පමණි. අපට අවශ්‍ය ඔබේ දැනුම සහ පළපුරුද්ද පමණක් වන අතර ඔබ සතු කැපවීම ඔබේ ඉහල ආදායමවේ
එසේ නම් ඔබේ අයදුම් පත 0707605676 අංකයට What'sapp කරන්න
We're Hiring! Join Our Team at Power Hands Plantation (Pvt) Ltd
Are you looking for six figure income welling to work for money not for salary
Then you are the right person for us
Are you passionate about sales and looking for a rewarding career? We have exciting opportunities available:
Sales Managers
Senior Sales Executives
Sales Executives
Junior Sales Executives
Location: Kandy & Kegalle
Qualifications Required:
Must have passed the G.C.E O/L Examination
Apply Now
Send your CV to 0707605676
Visit us at
www.powerhandsplantation.com
Take the next step in your career with us!
Special - Preference will be given to candidates around Kandy and Kegalle.
අප ආයතනයට බදවා ගැනීම සදහා අයදුම් පත් කැදවනු ලැබේ !
Power Hands Plantation (Pvt) Ltd
හි අපගේ කණ්ඩායම හා එක්වන්න
ඔබ වැටුප් සඳහා නොව මුදලට වැඩ කිරීමට, ඉලක්කම් හයක ආදායමක් සොයන්නේද?
එසේනම් ඔබ අපට සුදුසුම පුද්ගලයාය
ඔබ විකුණුම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර ප්‍රතිලාභදායක වෘත්තියක් සොයනවාද? එසේනම් ඔබට ආකර්ෂණීය අවස්ථා තිබේ:
විකුණුම් කළමණාකරුවන්
ජ්‍යෙෂ්ඨ විකුණුම් විධායකයින්
විකුණුම් විධායකයින්
කනිෂ්ඨ විකුණුම් විධායකයින්
ස්ථානය: මහනුවර සහ කෑගල්ල
අවශ්‍ය සුදුසුකම්:
G.C.E O/L විභාගය සමත්ව තිබිය යුතුය
දැන්ම අයදුම් කරන්න
ඔබේ CV එක 0707605676 ට යවන්න
www.powerhandsplantation.com
වෙත පිවිසෙන්න
අප සමඟ ඔබේ වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර ගන්න!
විශේෂ - මහනුවර සහ කෑගල්ල අවට අපේක්ෂකයින්ට විශේෂ සැලකිල්ලක් ලබා දෙනු ලැබේ.

