Find Your Next Professional Opportunity

logo
Finagle Lanka (Pvt) LtdFinagle Lanka (Pvt) Ltd
Food, Hospitality & TourismFood, Hospitality & Tourism

Production Assistant

1
On-site
3
88 Applicants Applied
Expires on: Dec 09 2026
Hospitality, Restaurants & Tourism
Ja-Ela, Sri Lanka
Ref. No 00008745
Create Customized Resume

Job Description

Production Assistant


Finagle

අපගේ කණ්ඩායමට එකතු වන්න!


ස්ථාවර රැකියාවක්!


ඔබේ සිහිනය යථාර්තයක් කරගැනීමට එන්න අප හා එක්වන්න...


නිෂ්පාදන සහයක (PRODUCTION ASSISTANT)


නුපුහුණු සේවක වැටුප 65,000/- ඉක්මවූ මාසික වැටුපක්


ඔබට ලැබෙන දේ


  • පැමිණීමේ දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා, උපන්දින දීමනා, සුභසාධක දීමනා
  • නොමිලේ ජීවිත රක්ෂණ, වෛද්‍ය ආධාර, හදිසි සැත්කම් සඳහා මූල්‍ය පහසුකම්
  • නොමිලේ ආහාර (උදේ, දිවා සහ රාත්‍රී), නිල ඇඳුම්
  • පොලී රහිත ණය පහසුකම්
  • අභ්‍යන්තර උසස් වීම්, ආගමික වැඩසටහන් සහ මාසික සුහදහමු


Production Assistant