Find Your Next Professional Opportunity

logo
PeoHR Solutions Private LimitedPeoHR Solutions Private Limited
Human ResourcesHuman Resources

Sales Executive

1
On-site
1
88 Applicants Applied
Expires on: Dec 08 2026
Marketing, Sales & Advertising
Colombo, Galle, Sri Lanka
Ref. No 00008731
Create Customized Resume

Job Description

ඔබේ Sales Career එක ඊළඟ මට්ටමට ගෙන යන්න සූදානම්ද?


ශීඝ්‍රයෙන් වර්ධනය වන Software Solutions සමාගමක් සඳහා දක්ෂ, උද්යෝගිමත් Sales Executive / Sales Consultant කෙනෙක් අපි සොයනවා! 💼


📌 Position: Sales Executive / Sales Consultant

📍 Location: Southern Province, Western Province (Prefered)

💼 Type: Full-Time | On-Site


🎯 ඔබේ භූමිකාව | Your Role

✔️ Retail shops, supermarkets, restaurants සහ cafés වෙත ළඟා වී නව ගනුදෙනුකරුවන් හඳුනාගැනීම

✔️ නවීන POS software solutions හඳුන්වා දීම සහ demonstrate කිරීම

✔️ Customer needs තේරුම්ගෙන POS system එකේ වාසි පැහැදිලි කිරීම

✔️ Lead generation, follow-ups, quotations සකස් කිරීම සහ sales close කිරීම

✔️ ශක්තිමත් customer relationships ගොඩනගා monthly targets ජයගැනීම

✔️ Sales records පවත්වාගෙන යාම සහ technical team සමඟ සම්බන්ධීකරණය


🎓 අපි බලාපොරොත්තු වන්නේ | What We’re Looking For

🔹 අවම වශයෙන් අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L)

🔹 මාස 6 – වසර 1 ක sales experience (preferred)

🔹 හොඳ communication, negotiation සහ interpersonal skills

🔹 මූලික පරිගණක දැනුම

🔹 Business, Marketing හෝ IT සුදුසුකම් අමතර වාසියකි


💡 පළපුරුද්දක් නැද්ද? ගැටලුවක් නෑ!

හොඳ communication skills සහ sales ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේ උනන්දුව තියෙනවා නම්, Freshers ලෙස ඔබටත් අයදුම් කළ හැකියි!


🤝 Recruitment Partner: PeoHR Solutions (Pvt) Ltd


👥 ඔබ දන්නා සුදුසු කෙනෙකුට මේ අවස්ථාව Share / Tag කරන්න!

Sales Executive