Find Your Next Professional Opportunity

logo
Livini Furniture (PVT) LtdLivini Furniture (PVT) Ltd
Industrial, Manufacturing & ProductionIndustrial, Manufacturing & Production

Field Sales Executive

1
On-site
2
88 Applicants Applied
Expires on: Nov 13 2026
Marketing, Sales & Advertising
Kurunegala, Sri Lanka
Ref. No 00008286
Create Customized Resume

Job Description

අලෙවි විධායක

(Field Sales Executive)


Location - Wayamba Area


සුදුසුකම්:

  • අ.පො.ස. උසස්පෙළ සමත් වී තිබිය යුතුය.
  • යතුරුපැදියක් සහ වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබිය යුතුය.
  • සන්නිවේදන සහ අන්තර් පුද්ගල කුසලතාවලින් පිරි අයෙකු විය යුතුය.
  • වවුනියාව, කිළිනොච්චිය හා යාපනය වැනි ප්‍රදේශවල සේවය කිරීමේ හැකියාව තිබිය යුතුය.
  • වයස අවුරුදු 20 - 30 අතර විය යුතුය.
  • වසර 02ක පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.



වැටුප හා දීමනා

රු. 150,000 වැඩි වැටුපක් + Bike Allowance + Lunch + Night Out


අතිරේක ප්‍රතිලාභ

  • විකුණුම් මත දීමනා
  • සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල දායකත්වය


Field Sales Executive